පාර් ලිමේන්තුවේදී මිරිස් කුඩු ගැසූ පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරටද අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිව තිබෙනවා.
දින 52ක බල පෙරළියේදී රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන්ට මිරිස් කුඩු ගැසූ බවට ප්‍රසන්න රණවීරට චෝදනා එල්ල විය.
ඒ අනුව ඔහුට අද දිනයේදී ලැබී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ධූරයයි.