25.6 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅනුමැතිය ලැබුණු පසු IMF ගිවිසුම නිකුත් කරනවා

අනුමැතිය ලැබුණු පසු IMF ගිවිසුම නිකුත් කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඔවුන් සමඟ කාර් ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රකාශයට පත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මත ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ඉදිරි සති කිහිපය තුළ ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

කාර් ය මණ්ඩල ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කිරීමෙන් පසු ගිවිසුම ලබා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.