26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොල්ලන්ගේ දැහැන බිඳ දැමු සචිනි අයේන්ද්‍රා

කොල්ලන්ගේ දැහැන බිඳ දැමු සචිනි අයේන්ද්‍රා

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයගේ තාත්වික රංගනය නිසා ම සහ ඇගේ රූප ස්වභාව නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.ඒ වගේම තමයි ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ රසිකයා ආදරයෙන් වැළඳ ගත් අතරම ඒවාට ඉහළ ගණයේ ප්‍රතිචාරද ලැබෙනවා.

ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණ තුළ මෙන්ම සිනමාව ඔස්සේ ද සිය දක්ෂතාවය පෙන්නුම් කරනවා.ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ද සිය භූමිකාව ඉදිරිපත් කරනවා.