― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅඳුරෙන් වට වූ රටකට ආලෝකයක් වන්න කාන්තාවකට පුළුවන් - සජිත්

අඳුරෙන් වට වූ රටකට ආලෝකයක් වන්න කාන්තාවකට පුළුවන් – සජිත්

අඳුරු රටට ආලෝකයක් ගෙන ඒමට කාන්තාවන්ට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති විශේෂ මහජන සේවා වැඩසටහනක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේද කීය.

වර් තමානයේ කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙනවා. ආර් ථික අර් බුදය මධ්‍යයේ මන්දපෝෂණය ඇතුළු බරපතළ ගැටලු රැසකට ඔවුහු මුහුණපාන්වා. මිනිස් ජීවිතයේ වගවීම සහ වගකීම සම්බන්ධයෙන් කාන්තාවන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන්ගේ කාර්යභාරය අපමණයි.