― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"රට පාලනය කරන්නේ රනිල් - රනිල් පාලනය කරන්නේ රාජපක්ෂලා!"

“රට පාලනය කරන්නේ රනිල් – රනිල් පාලනය කරන්නේ රාජපක්ෂලා!”

ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාවේ ආර් ථිකය විනාශ කළ අපරාධකරුවන් ලෙස පිළිගැනෙන රාජපක්ෂවරුන් විසින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය කරන බව පාර් ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ රට පාලනය කරන්නේ රනිල්. රනිල් පාලනය කරන්නේ රාජපක්ෂලා. මෙවැනි පසුබිමක ජනාධිපති රනිල් රටේ ආර් ථික ප්‍රශ්න විසඳයි කියල මං විශ්වාස කරන්නේ නැහැ.