28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපක්ෂයෙන් කිව්වොත් විතරක් ඇමතිකම ගන්නවා - නාමල් රාජපක්ෂ

පක්ෂයෙන් කිව්වොත් විතරක් ඇමතිකම ගන්නවා – නාමල් රාජපක්ෂ

ඉදිරියේදී ඇමති ධූරයක් ලබා ගැනීම තීරණය වන්නේ පක්ෂයේ තීරණය මත බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මාධ්‍යවේදීන් ඇසූ පේශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අමාත්‍ය ධුර ලබා ගැනීමට ප්‍රථම ආණ්ඩුව ස්ථාවර කළ යුතු බවයි.

පක්ෂයෙන් කැබිනට් මණ්ඩලයට යන්නේ කවුද යන්න තීරණය කළ යුතු බවත් පුද්ගලයන් මත පදනම්ව එම තීන්දුව නොගන්නා බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.