26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිනය පරීක්ෂණ පැවැත්වීමට අදහසක් නැහැ - මෛත්‍රීපාල සිරිසේන

විනය පරීක්ෂණ පැවැත්වීමට අදහසක් නැහැ – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකිරීමට තමාගේ අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හෙතෙම මේ බව අවධාරණය කළේ ඊයේ (18) කොළඹ පැවති පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.