22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපය ජාතික සභාවට එන්නේ නැහැ - මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රීලනිපය ජාතික සභාවට එන්නේ නැහැ – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (28) එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.