27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇත්තටම මම දැන් නීතියට බයයි - සනත් නිශාන්ත

ඇත්තටම මම දැන් නීතියට බයයි – සනත් නිශාන්ත

සනත් නිශාන්ත අමාත්‍යවරයා ඊයේ (13) අධිකරණයෙන් පිටත්ව යන අවස්ථාවේදී “ඇත්තටම මම දැන් නීතියට බයයි” යනුවෙන් මාධ්‍ය වෙත පවසා තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවෙකු වූ සනත් නිශාන්ත නියමිත වෙලාවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ වරෙන්තු නිකුත් කළේය.

කෙසේනමුත් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ අභියාචනාධිකරණයට බාර වූ අතර එහිදී විනිසුරුවරයා විසින් සනත් නිශාන්තට තරයේ අවවාද කර මුදා හැරීමට කටයුතු කළේය.

එම අවස්ථාවේදී සනත් නිශාන්ත විසින් මේ බව පවසා තිබේ.