― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalජවිපෙ නාවලපිටියෙන් දින්නොත් මං දේශපාලනයෙන් සමුගන්නවා - මහින්දානන්ද අලුත්ගමගේ

ජවිපෙ නාවලපිටියෙන් දින්නොත් මං දේශපාලනයෙන් සමුගන්නවා – මහින්දානන්ද අලුත්ගමගේ

එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියේ එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් එදින සිට තමන් දේශපාලනයෙන් ඉවත් වන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනය අමතමිනි.