30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical19 වගන්ති ඇතුළත් 22ට කොන්ද කෙලින් තියන් ඡන්දෙ දෙන්න බෑ

19 වගන්ති ඇතුළත් 22ට කොන්ද කෙලින් තියන් ඡන්දෙ දෙන්න බෑ

ගෝඨාභය රාජපක්ෂට ජනවරමක් ලබා දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදුන් තමාට දහනවයේ වගන්ති ගණනාවක් ඇතුළත් විසි දෙවෙනි සංශෝධනයට කොන්ද කෙළින් තබාගෙන ඡන්දය ලබාදිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.