28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවංචා සහ දූෂණය නවත්තන්න පුළුවන් අපිට විතරයි - අනුර කුමාර

වංචා සහ දූෂණය නවත්තන්න පුළුවන් අපිට විතරයි – අනුර කුමාර

මෙරට වංචා සහ දූෂණය නතර කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මහරගම පක්ෂ ආසන සමුළුවේදී අදහස් දක්වමිනි.