― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWeatherදිස්ත්‍රික්ක 06කට නායයාම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 06කට නායයාම් අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනු ලබයි.

එලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල, මාතර, මොණරාගල, නුවරඑළිය හා රත්නපුරය යන දිස්ත්‍රික්ක සඳහායි.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.