27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද දේශපාලනයට සමුදෙයි?

මහින්ද දේශපාලනයට සමුදෙයි?

ලබන වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩ ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් එම සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බවයි.

ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නව සන්ධානයක් ගොඩ නැඟීම වඩාත් නිවැරදි තීරණයක් බව පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අවධාරණය කළේය.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී නව දේශපාලන ගමනක් ආරම්භ නොකළ හොත් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට පැවැත්මක් නැති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.