27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජවිපෙ ජනතා මතය ඊයේ ගණිකා වෘත්තියේ යෙදෙවුවා

ජවිපෙ ජනතා මතය ඊයේ ගණිකා වෘත්තියේ යෙදෙවුවා

ජනතා විමුක්ති පෙරමුණට යම් තරමකින් හෝ ජනතා මතයක් පැවතියේ නම් එය ඊයේ ගණිකා වෘත්තියේ යෙදවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අනුර කුමාර රනිල් වික්‍රමසිංහගේ පදේට හට හීලෑ වී ඇති බවයි.