30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialචෝදනා සියල්ල ධනුෂ්ක ගුණතිලක ප්‍රතික්ෂේප කරයි

චෝදනා සියල්ල ධනුෂ්ක ගුණතිලක ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් රාජසන්තක කර ඇත.

ඔහුට එරෙහි නීතිමය කටයුතු මාස ​​10ත් 12ත් අතර කාලයක් ගතවනු ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.