25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකටුනායක සුපිරි ජෙට් යානා දෙකක් - පැමිණි අය හෙලි නොකරයි.

කටුනායක සුපිරි ජෙට් යානා දෙකක් – පැමිණි අය හෙලි නොකරයි.

සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් සම්බන්ධයෙන් කතාබහක ඇති වී තිබේ.

එම එක් යානාවක් ස්විට්සර්ලන්තයේ සිට මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අනෙක් යානය බ්‍රිතාන්‍ය සිට මෙරටට පැමිණ ඇත.

එම යනා දෙකම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනි දා ය.

මෙම යානාවන්හි පැමිණි පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවත් ඒවායේ පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍යයට ලබාදිය නොහැකි බවත් ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර ඇත.

https://www.facebook.com/watch/?ref=external&v=632266151230271