25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරෝහිණී කවිරත්නගෙන් පාර්ලිමේන්තුවේදී ගංජා ගීතයක්

රෝහිණී කවිරත්නගෙන් පාර්ලිමේන්තුවේදී ගංජා ගීතයක්

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ… වෛවර්ණ හීන පේනවා..” යන ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න අද (18) පාර්ලිමේන්තුවේදී තාලයට ගායනා කළාය.

මන්ත්‍රීවරිය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ජාවාරම්කාර කල්ලියක් සීනි, සුදුළූණු, පොල් තෙල්වලින් මහා පරිමාණ ලෙස හොරකම් කර නැතිකළ මුදල් අද ජනතාවගෙන් අයකර ගැනීමට යන බවයි.