― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල් හදන්නේ පිනට කකා ජොලියේ ඉන්න - විමල් වීරවංශ

රනිල් හදන්නේ පිනට කකා ජොලියේ ඉන්න – විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ හිතන්නේ රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන රේටින්වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ සිටීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ සූත්‍රයෙන් තවදුරටත් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මූල්‍ය කළමනාකරණයට අදාළ තීන්දු තීරණ තනි තනිවම ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.