― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalA/L අවසන් වන තෙක් විදුලි කප්පාදු බැහැ - සුසිල් ප්‍රේමජයන්ත

A/L අවසන් වන තෙක් විදුලි කප්පාදු බැහැ – සුසිල් ප්‍රේමජයන්ත

උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම නවතා දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි මාසය දක්වා පැවැත්වෙන බවත් විදුලි බිල වැඩි කිරීම පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අබ්වත ආම්ත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.