25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහෙට අයවැයෙන් පසු ආණ්ඩු පෙරළියක්?

හෙට අයවැයෙන් පසු ආණ්ඩු පෙරළියක්?

අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම හෙට (08) පැවැත්වීමට නියමිතය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ඉන්පසු යළි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස වජිර අබේවර්ධන, ජීවන් තොණ්ඩමන්, දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අමාත්‍යවරුන් ලෙස පත් කළ යුතු යැයි සඳහන් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.