― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි වැරදි හදාගෙන ඉදිරියට යමු - නාමල් රාජපක්ෂ

අපි වැරදි හදාගෙන ඉදිරියට යමු – නාමල් රාජපක්ෂ

පක්ෂයක් වශයෙන් වැරදි සිදු වී ඇති නමුත් ඒවා නිවැරදි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණයේ නඩු විභාගයෙන් පිටව යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

පක්‍ෂයේ ප්‍රතිසංවිධානයට සහ දේශපාලන ස්ථාවරත්වයට මේ වෙලාවේ ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ හරහා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ගමන් මග පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙනවා.