විදෙස්ගත ශ්‍රමිකයන් හරහා රටේ ආදායම ඉහළ නැංවීමට ජාතික ජන බලවේගයට හැකියාව ඇති බවත් තම රජය යටතේ එය මාස කිහිපයකින් ඉටු කළ හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ වරාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ හරහා ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.