30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකෑගල්ල නගරයේ පාවහන් අලෙවිසැලක ගින්නක්

කෑගල්ල නගරයේ පාවහන් අලෙවිසැලක ගින්නක්

ඊයේ රාත්‍රි කෑගල්ල නගරයේ පාවහන් අලෙවිසැලක ඇති වූ ගින්නකින් වෙළඳසැලම සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇත. මෙය දෙමහල් ගොඩනැගිල්ලකි.

ඊයේ රාත්‍රී 8.30ට පමණ ඇවිලි ඇති මෙම ගින්න නිවා දැමීම සඳහා අවට පිරිස් මහත් වෙහෙසක් දැරූ අතර එහෙත් එය ව්‍යර්ථ වී ඇත.

පසුව මහනුවර ගිනි නිවීමේ එකකය පැමිණ ගින්න නිවා දැමීමට හා අනෙකුත් වෙළද සැල් වෙත ව්‍යාප්ත වීම වළක්වා ඇත.

මේ සඳහා යුදහමුදාව, පොලිසිය, මහජනතාව සහය ලබා දී ඇති අතර ගින්නට හේතුව කුමක්දැයි සොයා කෑගල්ල පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.