31.1 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅද විදුලි කප්පාදුව සිදුවන හැටි

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

අද (28) සිට යළි සුපුරුදු පරිදි විදුලි කප්පාදුව සිදුවන අතර ඒ අනුව පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතයි.

ඒ අනුව අද සිට ලබන 30වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන අතර A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනවා.