28 C
Colombo
Sunday, September 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලිබිල වැඩිකළොත් මම උසාවි යනවා

විදුලිබිල වැඩිකළොත් මම උසාවි යනවා

විදුලි ගාස්තු යළිත් වැඩිකිරීමට රජය ක්‍රියා කරොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (2) පැවසුවා.

පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.