26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමේ අවස්ථාවේ ණය ගෙවිය යුතු නැහැ

මේ අවස්ථාවේ ණය ගෙවිය යුතු නැහැ


අපේ රටෙන් ගත්ත ණය පියවීමට අවශ්‍ය ඩොලර් සංචිත රට සතුව නොමැති හෙයින් මේ ණය මෙම අවස්ථාවේ ගෙවිය යුතු නැත යන්න ආර්ථික විද්වතුන් පවා පවසනවා. මෙම අවස්ථාවේ ණය පියවීමට යාමෙන් සිදුවෙන්නේ අප රටේ ආර්ථිකය පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජිවිතයේ සියලුම කටයුතුවලට මෙන්ම එතනින් ඔබ්බට ගියොත් අධ්‍යාපනය හැදෑරීමට විදෙස්ගත වීමට සිටින දරුවන්ට විදෙස්ගත වීමටද නොහැකි වනවා.

මේ අවස්ථාවේදි රජය විසින් ගෙන ඇති තීරණය වන්නේ මහ බැංකු සංචිත අවසන් වන තෙක්ම විදෙස් ණය වාරික ගෙවීමටය. මොවුන්ට මෙම තීරණය වෙනුවට ණය පියවීමට තව කාලය ඉල්ලීමට අවස්ථාවක් නිර්මාණය කර ගත යුතුයි.