26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවෙල්ගම හා පාඨලී සන්ධානගත වෙයි

වෙල්ගම හා පාඨලී සන්ධානගත වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ 43 සේනාංකය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය අද (16) ගිවිසුමකට එළඹුණා.

බත්තරමුල්ලේ පිහිටි නව ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම ගිවිසුම් ගතවීම සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඇතැම් දිස්ත්‍රික්කවල සන්ධානය ගත වී සහ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ස්වාධීනවත් පළාත් පාලන මැතිවරණය සඳහන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි.