31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජොන්ස්ටන්, රෝහිත හා මහින්දානන්දටත් ඇමති පට්ටම්

ජොන්ස්ටන්, රෝහිත හා මහින්දානන්දටත් ඇමති පට්ටම්

අද දහවල් 11.30ට පවිත්‍රා වන්නිආරච්චි හා ජීවන් තොණ්ඩමන් දිව්රුම් දීමට නියමිතය.

මීට අමතරව පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම්දීමට එකඟතාවක් ඇතිව ඇති බව දේශපාලන ආරංච්මාර්ග වාර්තා කරයි.

එම කණ්ඩායමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළත්ව ඇති බවයි වාර්තා කරන්නේ.