28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණය කල් දාන්න උත්සහ කරන්නේ බලය මාලිමාවට ලැබෙන හින්දා – අනුර කුමාර...

මැතිවරණය කල් දාන්න උත්සහ කරන්නේ බලය මාලිමාවට ලැබෙන හින්දා – අනුර කුමාර දිසානායක

ඡන්දය කල් දැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කවර උපක්‍රම යෙදුව ද එය මාර්තු 09 වෙනිදා පැවැත්වීමට සිදුවන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

සමන්තුරේ ඊයේ (31) පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

ජනාධිපතිවරයා භීතියට පත්ව ඇත්තේ රටේ බලය සජිත්ට නොව මාලිමාවට යන නිසා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.