30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් කෙටුම්පත් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ 42වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළා.