26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල්ගෙන් සියලුම ආසන සංවිධායකවරුන්ට අද කැඳවීමක්

බැසිල්ගෙන් සියලුම ආසන සංවිධායකවරුන්ට අද කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් අද (02) කොළඹට කැඳවීමට බැසිල් රාජපක්ෂ පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔවුන් සියල්ලෝම අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.