හෙට (04) පැවැත්වෙන 75 වැනි ජාතික නිදහස් දින උළෙලට තමන් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඒ සමගම ආණ්ඩුවෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොව්න බව පවසා ඇත.
තමන් රජයේ වැඩපිළිවෙළට එකඟ නොවන නිසා නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ.