මුදල් අමාත්‍යංශය මේ අවස්ථවේ වියදමට මිස ඡන්දයට බිය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ආදායමට වඩා කිහිප ගුණයකින් වැඩි ප්‍රමාණයක වියදම් දැරීමට සිදුව ඇති කාලයක ඉහළින් කළමනාකරණය කරමින් මෙම ඡන්ද කටයුතු පවත්වා ගෙන යන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.