― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල්ට 'සැලියුට්' කිරීම මට ගැටලුවක් නෙවෙයි

රනිල්ට ‘සැලියුට්’ කිරීම මට ගැටලුවක් නෙවෙයි

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහට ආචාර (සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා පැවසුවේ ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බවයි.

එමෙන්ම රටේ අනාගතය ගැන සිතා දිගටම කැපවීම් කරන බවත් තමා රටට ආදරය කරන පුද්ගලයකු බවත් සඳහන් කළේය.