27 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමාර්තුවේදී IMF ණය නොලැබුණොත් තත්ත්වය දරුණුයි

මාර්තුවේදී IMF ණය නොලැබුණොත් තත්ත්වය දරුණුයි

මාර්තු මස 31 වැනිදාට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල නොලැබුණහොත් මෙරට ආර්ථික අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

අල් ජසීරා රූපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය..