25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානම්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානම්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට සූදානම් බවත් පොහොට්ටුව වෙනුවෙන් කැප වී වැඩකරන අයව කිසිදවසක අතරමං නොකරන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ දේශපාලනය කිරීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නම්, එය ඉවත් කර ගැනීමට තමා කටයුතු කරන බවයි.