― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරාජාසන කතාව වර්ජනය කළ හේතුව සජිත් කියයි

රාජාසන කතාව වර්ජනය කළ හේතුව සජිත් කියයි

ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කරන වත්මන්  පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟන් සමඟ පැමිණෙන බවත් විපක්ෂ නායකවරයා  සඳහන් කළේය.

අලි පොහොට්ටු ආණ්ඩුව එලවා දැමීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කෑගල්ල පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය.