31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගුවන් සේවය ඩොලර් කෝටි සීයක් ණයයි - ඇමති නිමල්

ගුවන් සේවය ඩොලර් කෝටි සීයක් ණයයි – ඇමති නිමල්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක සිරවී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ මෙම ණය සහ පොලිය ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවයි.

මීට විසඳුමක් ලෙස මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර රටේ පවතින රෝගයට විසඳුම් ලබා ගැනීමට නම් තිත්ත බෙහෙත් බොන්න වෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.