26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් ඉතාම මටසිළුටු යහපත් ගුණවත් පන්සිල් පද පහම රකින නායකයෙක් - සුජීව...

සජිත් ඉතාම මටසිළුටු යහපත් ගුණවත් පන්සිල් පද පහම රකින නායකයෙක් – සුජීව සේනසිංහ

සජිත් ප්‍රේමදාස යනු ඉතා ම මටසිළුටු යහපත් ගුණවත් පන්සිල් පද පහම රකින නායකයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරයි.

එහෙයින් මේ රටේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස නොවේ දැයි ඔහු ජනතාවගෙන් ඇසුවා.සමගි ජන බලවේගය පක්ෂය විසින් මහරගම දී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය