26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණය පැවැත්වීමට සහාය ඉල්ලා සජබෙ උද්ඝෝෂණයකට සැරසෙයි

මැතිවරණය පැවැත්වීමට සහාය ඉල්ලා සජබෙ උද්ඝෝෂණයකට සැරසෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගය ලබන සඳුදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අනුව එදින මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් පැවසීය.