31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද මැදියම් රැයින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට

අද මැදියම් රැයින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරවයි ජනාධිපතිවටයාට එම බලය හිමිවන්නේ.