මේ කාලයේ වැඩිපුර නොපෙනී සිටීම ඇඟට ගුණ බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කලකට පසු උත්සවයකට එක්වෙමිනි.
එහිදී හෙතෙම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබදවද අදහස් දැක්වීය.
“නොපෙනී ඉන්න තරමට තමයි මේ කාලෙ ඇඟට ගුණ. හැබැයි අවශ්‍ය වෙලාවට එළියට එනවා. ගෝඨාභය රාජපක්ෂ අපිට කියලා නෙමෙයි ගියේ. ඒවගේම අපිට කියලත් නෙමෙයි ආවේ. මමත් එයාව ගොඩ කාලෙකින් දැක්කේ නෑ. “