― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකේසර සිංහයෙක් හෝ හිවලෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට වැඩක් නෑ -...

කේසර සිංහයෙක් හෝ හිවලෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට වැඩක් නෑ – පාලිත රංගෙ බණ්ඩාර

කේසර සිංහයෝ වගේ හෝ හිවලෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට වැඩක් වෙන්නෙත් නැතැයි ද වැදගත්කම තිබෙන්නේ ජාත්‍යන්තරව ගොඩනගා ගත් සම්බන්ධතා ජාලයේ ශක්තිමත් භාවය මත යැයි පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන අදාල සුදුසුකම් කොතරම් දුරට සාක්ෂාත් කර තිබෙනවාද යන කාරණයණය ලබා ගැනීමේදී ප්‍රධාන සාධකයක් බවත් පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්නට සමත් වුණේ නැති නිසා ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වැඳ වැටෙමින් ද යන්න  සිද්ධවෙලා තිබෙන බවත් ඔහු පැවසීය.

රටවල් කියන කොන්දේසිවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටත් වෙන්නේ නැතැයි ද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.