31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalණයක් අරන් රුපියල ශක්තිමත් වුණා කියලා ආණ්ඩුව පැලෙන්න සතුටට පත්වෙලා - සුනිල්...

ණයක් අරන් රුපියල ශක්තිමත් වුණා කියලා ආණ්ඩුව පැලෙන්න සතුටට පත්වෙලා – සුනිල් හඳුන්නෙත්ති

මේ දිනවල ආණ්ඩුව මහත් සතුටට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඊට හේතුව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් ලැබීම බව ද හෙතෙම පෙන්වා දෙයි.

“ඔන්න දැන් මැරෙන්න හදනවා. ඩොලර් එක බැහැලලු. රුපියල ශක්තිමත් වෙලාලු. මම හිතුවා තේ රබර් කුරුඳු කෝපි ටිකක් යවලා කියලා. බලද්දි ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් හම්බ වෙලා. කාට කියන්නද?”