28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපයට නව මහ ලේකම්වරයෙක්

ශ්‍රීලනිපයට නව මහ ලේකම්වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු ලෙස සරත් ඒකනායක පත්කර තිබේ.

ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනුයි මෙලෙස සරත් ඒකනායක එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ.

ශ්‍රීලනිපයේ මහලේකම්වරයා විදේශගත වීම හේතුවෙන් 20 වැනිදා දක්වා සරත් ඒකනායක වැඩ බලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇත.