27 C
Colombo
Tuesday, April 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමැතිවරණයක් තියන්නේ රට ස්ථාවර වුණාට පස්සෙ - ජනපති

මැතිවරණයක් තියන්නේ රට ස්ථාවර වුණාට පස්සෙ – ජනපති

මැතිවරණයක් පවත්වන්නේ රට ස්ථාවර වූ පසු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපවතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා රට ස්ථාවර වූ පසු මැතිවරණය පවත්වන බවට සහතික විය.