27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථික අර්බුදයට විසඳුම IMF නෙවෙයි

ආර්ථික අර්බුදයට විසඳුම IMF නෙවෙයි

IMF ණය ආධාර ලැබෙනවැයි සතුටු වීම හරියට දියවැඩියා රෝගියෙකුට බෙහෙත් විදිහට සීනි දුන්නා වගේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

IMF ණය ආධාර ලබා ගැනීම මගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ, තවත් වසර 05කින් රට මීට වඩා ණය උගුලකට පත් කිරීමට බවයො ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චෝදනා කළේ.