28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියලා ජනතාව දන්නවා

රට බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියලා ජනතාව දන්නවා

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් තිබූ සමයේ තමන්ට ගමට යා නොහැකි තත්ත්වයක් තිබුණත් දැන් එම බාධා ඉවත්වී ඇති බැවින් මන්ත්‍රීවරුන්ට ගමට යා හැකි බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ රට බේරලා දුන්න නායකයා කියන එක ජනතාවට අමතක කරන්න පුළුවන් කාරණයක් නොවන බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.