30.6 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණ කල්දැමීම ගැන විවාදය අද සහ හෙට

මැතිවරණ කල්දැමීම ගැන විවාදය අද සහ හෙට

පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ දෙදින විවාදය අද (09) ආරම්භ කෙරේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඉල්ලීමක් කළ අතර ඒ අනුව සමගි ජන බලවේගය විසිනුයි අදාළ කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ.